Love is a universal emotion that connects hearts, and expressing love in one’s mother tongue makes it even more special. Sinhala Adara Wadan (Sinhala love quotes) are a perfect way to express deep emotions and romantic feelings. Whether you want to send a heartfelt message to your partner, post a romantic status on social media, or simply enjoy the beauty of love quotes, Sinhala love sayings can make your words more meaningful.
Why Use Sinhala Adara Wadan?
Express True Feelings: Sinhala is a rich language with deep emotional expressions, making love quotes more touching.
Strengthen Relationships: Sending romantic messages can strengthen the bond between lovers.
Perfect for Special Occasions: Use these quotes for anniversaries, birthdays, or Valentine’s Day to make your partner feel special.
මම මා මිසක
වෙනකෙකු වන්නට මට
උවමනා නැත...
කිසිවෙකු රවටා ඉසුරින්
බැබලෙන්නට කිසිදා
සිතුවේද නැත...
තවකෙකු පාගා කවදාවත්
ඉහලට අඩි තිබ්බේ නැත...
අනිකා ගැන මුසා දොඩා මා
උතුමෙක් වෙලා නැත...
වැරදුනු තැන් වල කාටත්
දොස් කියා නැත...
වැටුනට කවදාවත් කාටත්
අතදිගු කරේ නැත...
රැවටුනාට කා ගැනවත්
වෛරයක් නැත...
වටිනා කමක් නැති වුවද
මා කාටත් කමක් නැත...
අත දෙන්නට හැකිනම්
කාටත් සතුටින් නැඟිටින්නට
දෙවරක් පැකිලෙන්නෙ නැත...
කවුරු නැතත් මගේ ගමන
මා නවතන්නෙද නැත...
රිිදුනත් හිත කොතෙකුත්
දැන් දුක දැනෙන්නේද නැත...
වැටුන රිදුන හැමවිට හිත මගේ
සනසාගත්තේ හිනැහෙමින් මම
ඒ නිසාම ආඩම්බරයි මා ගැනම මම
මා වැනි තව කෙනෙක් නොමැත
මේ විශ්වයට තව
මා වන්නෙ මා පමණයි දනිමි එය