සූනන් ඇඟ වැටීමේ ඵලාඵල | හුනන් ඇගට වැටීමේ පලාපල | Hunan Agata Watime Palapala

හිස - කලහ | නළල - තානාන්තර | මුහුණ පුරා - බන්ධු දර්ශන | ඇහි බැමි මැද - බන්දු නාශ | ඇහි බැම - රජුන්ගෙන් ගෞරව | ඇස - සිර භය | නාසය - ව්‍යාධි | උඩු තොල - වසතු හානි | මුඛය - භය | යටිතොල - වස්තු ලැබීම | නිකට - රාජ දඬුවම් | දකුණු කණ - දීර්ඝායු | පපුව - ධන ලාභ | තනය - උතුම් ගෞරවයන් | බඩ - ධන ලාභ | දකුණු ඇල - …

Read more » තව බලන්න »