Sinhala Maha Shivaratri Wishes | මහශිවරාත්‍රි සුභ පැතුම් | English Maha Shivaratri Wishes | Maha Shiwarathri Greetings, SMS, Messages, WhatsApp Messages

 


Wish you all a very happy Maha Shivaratri. Let happiness fill your life as the sun lights the world!
ඔබ සැමට සුබ මහශිවරාත්රි දිනයක් පතමු. සූර්යයා ලෝකය ආලෝකවත් කරන්නාක් මෙන් ඔබේ ජීවිතය සතුටින් පිරෙත්වා!
உங்கள் அனைவருக்கும் மிகவும் மகிழ்ச்சியான மகா சிவராத்திரி வாழ்த்துக்கள். சூரியன் உலகை ஒளிரச் செய்வது போன்று மகிழ்ச்சி உங்கள் வாழ்க்கையை நிரப்பட்டும்!
________
 
 
 
සියලු ලෝකවාසී හින්දු බැතිමතුන්ට සුභ මහශිවරාත්රී දිනයක් වේවා 🙏🙏🙏 
_________
 
 
අද දිනයේදී මහශිවරාත්රී උත්සවය සමරන ලෝ වසී සියලු හින්දු බැතිමතුන්ට සුභ මහශිවරාත්රී දිනයක් වේවා....!!!
Happy Mahashivarathri....!!!
_________
 
 
ශිව දෙවියනි ,යමෙක් ඔබට භක්තියේ හදවත විවෘත කලේද....
ඔබ ඔහුගේ ආත්මයම සුවපත් කරන්නේය...
සියලු සමුර්ධිය ඔහුට ලගාකර දෙන්නේය ...
මෝක්ශය සාක්ශාත් කරගන්නා අවසන් මොහොත තෙක් ඔහුට මගපෙන්වන්නේය....
සුභ මහශිවරාත්රි දිනයක් වේවා!!!
_________