ලෝකවාසී ඔබ සැමටම පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
සියලු සත්වයන් හට මෙම පොසොන් දිනය සාමය සතුට උදාවේවා!
කායික මානසික ආද්යාත්මික ගුණ වර්ධනය වේවා!
Wishes for a blessed Poson Poya Day!
May this Poson bring Peace and Happiness.
----------
 
පොසොන් සඳ කිරණින් ලොවම නැහැවෙන පිංබර පොසොන් පොහෝ දිනයක් වේවා❤️🙏
සිතින් වත් පවක් නොකෙරෙන, ධර්මය පමණක්ම රැස් කරන්නට සැමට හැකි වේවා❤️🙏 
---------

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
සියලු සත්වයන් හට මෙම පොසොන් දිනය සාමය සතුට උදාවේවා.
Wishes for a blessed Poson Poya Day!
May this Poson bring Peace and Happiness. 
-----------

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
සියලු සත්වයන් හට මෙම පොසොන් දිනය සාමය සතුට උදාවේවා.
කායික මානසික ආද්යාත්මික ගුණ වර්ධනය වේවා🙏🙏🙏🙏🙏
Wishes for a blessed Poson Poya Day!
May this Poson bring Peace and Happiness. 
-----------

සදහම් දීපයේ..සියළු මෛත්රී සිත් නිවී සැනහෙන....
මෝහන්ධකාරය දුරු වී..ධර්මාවලෝකයෙන් බොදු සිත් සතන් ආලෝකමත් වන උතුම් පොසොන් පොහෝ දිනයක් වේවා..🙏🙏 
----------

අනුබුදු මහා මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට උතුම් බුදු දහම රැගෙන ආ අසිරිමත් පොසොන් පොහොය දිනය අදයි. ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 
-----------

ලක්දිව නව ශිෂ්ඨාචාරයකට මග පෑදූ පොසොන් උදාව ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි සමාජයීය, ආර්ථික, ආගමික, ශාස්ත්රීය, අධ්යාපනික සහ සංස්කෘතික පෙරළියක් ඇති කරවමින් රටවැසියන්ගේ භෞතික හා අධ්යාත්මික දිවිය නිවැරදි මගට යොමු කරවන්නට සමත් විය.
-----------
 
සිසිල් සුළඟ ගත සිත පිනවනවා සේ බුදුදහම මිනිස් ජීවිත සුවපත් කරනවා.☸️☸️☸️☸️☸️
විඩාබර මනසට සැබවින්ම බුදුදහම සැබෑ ඖෂධයක්. ලාංකීය ඔබ සැමට සිත සුවපත් වෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා...!🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏 
------------


සඳහම් සිසිලෙන් සියලු සිත් සැනසෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා ...!!!
අනුබුදු මිහිදු මහ රහතන්වහන්සේ උතුම් ශ්රී සද්ධර්මය රැගෙන ලංකාද්විපයට වැඩම කිරීම සහ සම්බුදු ශාසනය මෙරට පිහිටුවීම . දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස තෙරුවන් සරණ යාම, ඇතුළු ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය සියළු ලෝකවාසී සැදැහැති බෞද්ධ ජනතාවට ආධ්යාත්මික සුවය සිතට දැනෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝය දිනයක් වේවා..!!! 
-------------

ආර්ය සත්ය අවබොධවන පොසොන් පොහො දිනයක් වේවා .....
ආපු තැන නොදන්න, යන තැන නොදන්න, ඉන්න තැන නොතේරෙන සසර ෴ නුඹ චක්රයක් ! සුණුවිසුණු කළ යුතුම චක්රයක් ! ♾🌎⚔️ 
-------------

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
සියලු සත්වයන් හට මෙම පොසොන් දිනය සාමය සතුට උදාවේවා !
සිත්තුල කරුණාව වැඩේවා !
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !
නීරෝගි වෙත්වා !
සුවපත් වෙත්වා !
Wishes for a blessed Poson Poya Day!
May this Poson bring Peace and Happiness. 
--------------

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන පිංබර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා මාගේ පිංවත් කළණ
මිතුරු මිතුරියන් සැමටම .!
නිදුක් නීරෝගි සුව ලැබේවා .!
දිර්ඝායු වේවා .!
උතුම් තුනුරුවනේ ආශිර්වාදය
රැකවරණය ලැබේවා .!
සාදු සාදු සාදු .!!! 
----------------

= උතුම් වූ පොසොන් පොහෝ දිනයක් වේවා.! =
විඳින්නට දිවි දහම කෙලසා හේතු
නොදැනුණු ආරෙක
තැවුල් ලං කර බැඳුනු රිදවුම් විදින මතු හැම වාරෙක
බිඳුණු හදවත් සැනසුනා හිමි දෙසූ සදහම් පාරෙක
පැතුම් නොපතා නිවී සනහමු ආත්මය අවි
චාරෙක
-----------------------------------------------------------------------
මේඝ සළුපිළි මැදින් දිදුලන සඳක් විලසින් පෝයෙක
පිනෙන් පේවී පවෙන් දුරුවෙමු නසාලා සිත් මෝහෙක
සුපිපි නෙළුමක් ලෙසින් පැහැදී හින්දුනත් මඩ ගෝරෙක
මඳක් නැවතී දැහැන් ගත වෙමු අපිට හිමි අපෙ ලෝකෙක
-----------------------------------------------------------------------
තොටියෙකි අපිත් හබලක් නැති ඔරු
කදක
කොල්ලෑ බැම්ම පමණිය දිරි පණ
නළක
හැකියි නම් සිදින්නට දිය සසරේ
භවක
සැනසෙමු නිවන් අභියස මතු යම්
කලක 
--------------

☸️සුපිංබර පොසොන් පොහෝ දිනයක් වේවා☸️
"සමණාමයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තවෙව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා" 
---------------

ලාභ- අලාභ
යස - අයස
නින්දා - ප්රසංසා
සැප - දුක
යන කිසිවකින් අකම්පිත පිංබර පුන් පොහෝ දිනයක් වේවා ! ☸️
ලොවම සුවපත් වන පින්බර පොසොන් පුරපසලොස්වක පොහෝ දිනයක් වේවා !! 
--------------

සුභ උදෑසනක් හා පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!!සමූහයේ සියලුම දෙනාට 💐🙏🌸🌹🏵🙏🙏
තවකෙකුට දෙයක් ලබාදෙන මිනිසුන් හරියට සොබාදහම වගේ,නිහඩව ලබා දෙනවා මිස යලිත් දෙයක් බලාපොරොත්තු වන්නේ නැත....
සැමට තෙරුවන් සරණයි 🙏 
-------------

නැණැති දනන් වැනු ගුණ ඇති වේවා
පාප කෙලෙස්‌ සිත් පහල නොවේවා
සිත කය වචනය පිරිසිදු වේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා !! 🙏💙
පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා !! 💛🧡 
--------------

ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා ! ලන්කාවාසී ජනයාගේ සිත්සතන් කරුණාවෙන්, ම්යිත්රියෙන් වැඩෙත්වා! ලෝ සියලුම සතුන් නිදුක් වේවා! නීරෝගි වේවා ! සුවපත් වේවා !
Today is another "Important Religious Day " for Sri Lankan Buddhists. This day is called "Poson Poya Day". Today is the day that, the "Buddhism" was established in Sri Lanka (then SL was called Thambapanni/Jambuddeepa).
They celebrate this day by giving priority to the Spiritual side, by "Observing Sill", also with decorations such as "Pandolls and Lanterns", and also by doing "Dansala " street stalls with free food".
May you all be blessed by the Noble Triple Gem!
ඔබ සැමට තෙරුවන් සරණයි.
---------------

 
සාධූ... සාධූ...සාධූ... සම්බුද්ධාලම්බන ප්රීතියෙන් සිත් වැඩේවා. සිත ගත සුවපත් වන ප්රඥාලෝකයෙන් වැඩෙන පින්බර පොහෝ දිනයක් වේවා.!!.
තෙරුවන් සරණින් ඔබ සැම සුවපත් වේවා.!!.