නිදුක් ,නිරෝගී, වාසනාවන්ත, සුභ ම සුභ උපන්දිනයක් වේවා!!!.
ජීවිතය මං තෙරේ...
හිදින් මා එක්කම.
නුඹයි මගේ දිවියේ
එකම එක වත්කම....




සුභ උපන්දිනයක් වේවා! මගේ මහත්තයෝ
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා!
මාගේ එක් ප්රාර්ථනාවක් හැමදාමත් ආදරෙන් ඉන්න,
හැමදාමත් ආදරෙයි මහ ගොඩක්...
-------
ගොඩක් ආදරෙයි මැණික

සුභම සුභ උපන්දිනයක් වේවා !
දන්
නැතුවම සෑහෙන කාලයක් ගිහින්, ආ මඟ කෙටියි, යා යුතු මඟ දුරයි
නැතුවම සෑහෙන කාලයක් ගිහින්, ආ මඟ කෙටියි, යා යුතු මඟ දුරයි

-------