Sinhala Duruthu Poya Day Wishes | Greetings | Photos | Nisadas | Subapathum | පින්බර දුරුතු පෝය දිනයක් වේවා !!

අසිරිමත් දුරුතු පොහොය හා නව වසරක උදාව
පුන්සඳ කිරණින් දිලුනා ලක් දෙරණ සුදූ
අරගල විසඳන්න ලක්බිම වැඩියෙ බුදු
නාගද යක්ද සිත් බැඳුනා බණින් මුදු
සාමය එළිය දුන්නා ගති මුදා රුදු
පසළොස්වක පෝය දුරුතුවෙ යෙදෙන අද
ලක්බිම පහස බුදුනගෙ මුල් වරට ලද
මහියංගණ වෙහෙර බබළන දහම් සඳ
වැදගත් දිනක් ලක් සසුනට තවත් වෙද
වසරක අග රෑ දොළහට ලොව හොල්ලා
නව අවුරුදු සැමරූවේ ගිනි දල්ලා
අසිරිය දෙන දින දෙක එක විට අල්ලා
පින්බර වසරක් පතනව නෙත් දල්ලා...
-----
 





 
ඔබ සැමට,
පින්බර දුරුතු පෝය දිනයක් වේවා !! 🌷☸️🙏 
-----