Sinhala Birthday Wishes To Son and Daughter | Messages, Quotes and Nisadas

ඔයා ඉපදුන දවසෙ ඉඳන් අද වෙනකන් හැමදාම මට තෙරුනේ ඔයා මගෙ හොඳම යාලුවා වගේ. ඒ ඔයයි මමයි මීට කලිනුත් මේ වගේම හැම ආත්මෙකම එකට ඉන්න ඇති. මගේ ජීවිතේ මේ විදියට සම්පූර්ණ කරපු ඔයා හැම ආත්මෙකම මේ විදියට ඇවිත් මාත් එක්කම ඉන්න.
සුභ උපන්දිනයක් මැණික ❤️ 
------

සුභ උපන්දිනයක් වේවා අපේ මැණික❤️
දෝණි ඔයා අම්මයි තාත්තයි ගාවට ඇවිත් අවුරුද්දකුත් වෙලා🥺
අද වගේ මතකයි අම්මා මැණිකව මුලින්ම දැක්ක ඒ සුන්දර මොහොත..ඒ චූටිම චූටි රෝස මල දැන් ඉතින් දඟ මල්ලක් වෙලා..ඔයාගෙ හුරතල් කතාවලින්, හිනාවෙන් දැන් අපේ මුලු ගෙදරම පිරිලා❤️🌸
ඉතින් අම්මයි තාත්තයි ප්රාර්ථනා කරන්නේ එකම දෙයයි..
මගේ දෝණිට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා!...
හොඳින් ඉගෙනගෙන රටට දැයට වැඩදායී යහපත් දිරිය දියණියක් වන්නට ශක්තිය වාසනාව ලැබේවා!
තෙරුවන්සරණයි අපේ චූටි දෝණීට🙏 
------


සුභ උපන්දිනයක් මගේ මැණික.....❤❤❤
ගුණ යහපත් ,වැඩිහිටියන්ට සළකන,සමාජයට වැඩ දායි පුද්ගලයෙක් වෙන්න ⁣මගේ පුතේ...සියලුම ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න....බුදු සරණයි... සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි..... 
------

සුභ උපන්දිනයක් වේවා මගෙ සුදු මැණික...😘😘හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න... අම්මයි තාත්තයි ඔයාට ගොඩක් ආදරෙයි... ❤️❤️❤️❤️ 
------


සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මැණික......🥳🎂❤️😘
නිරෝගීකම, සතුට උතුරන සුභම සුභ උපන්දිනයක් වේවා ඔයාට.... අම්මා ඔයාට ගොඩක්ම ආදරෙයි...... අම්මාගෙ පණ ඔයා.....
දවස් ගෙවිල අද ඔයාට අවුරුදු 2 ක් වෙන අද අම්මා ප්රාර්ථනා කරනවා හොඳ ගුණ ධර්ම වලින් යුක්ත නිරහංකාර යහපත් දියණියක් වන්න ලැබේවා කියලා.
Many Happy Returns of the day chutikki..🥳❤️😘 may ur all dreams become true ❤️ love you lot Ayu.... 
------

සුභ උපන්දිනයක් වේවා මගේ මැණික💖ඔයා අපි අතරට අැවිත් අදට අව්රැද්දයි..💖💖💖
මේ ලෝකේ මට ලැබුන වටිනාම වස්තුව ඔයා අාදරෙයි ගොඩක්
Happy birthday my son 💖💖 
-------

දුක් නීරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මැණික ❤️ 
-------

සුභම සුභ උපන්දිනයක් මගේ මැණික හැමදාමත් සතුටින් නිරෝගිමත් ව ඉන්න පණ❤️💕අම්මයි තාත්තයි නංගි ඔයාට ගොඩක් ආදරෙයි ❤️🌹මගේ මැණික ජේසු පිහිටයි 😍❤️🌹 
-------

සුභම සුභ උපන්දිනයක් වේවා චූටි මැණික !!! නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා !!! දීර්ඝායු වේවා !!! ❤🌹😘 
------


මගෙ පුතු පණ සුභම සුභ උපන්දිනයක් වේවා රන්.❤️❤️❤️
අම්මා කියන උතුම් නම මට දීලා අදට අවුරුදු පහක් වෙලා මැණික.
ආදරෙයි මගෙ චූටි මහත්තයාට. 
-------