Adara Wadan | Sinhala Adara Wadan Nisadas | Sinhala Nisadas | සිංහල ආදර වදන් 

අයිති නැති බව දැන දැනත්
මෙ අහිංසක මගෙ සිත
ඔයාවම සොයන්නෙ......
සංසාරෙ එක ආත්මයක හරි
ඔයා මගෙම උන නිස වෙන්න ඇති........
❤️❤️❤️💚🧡 
------


ගෙවි යන මෙ ජිවිතෙ
අද තවත් එක දවසක්
කොහෙ හො නුබ
සතුටින්නම් මට
එයත් සැනසිමක්❤❤❤🧡 
------


ප්‍රශ්න ගොඩක් මැද ජීවත් වෙද්දි .....
හිතට පුංචි හරි සැනසුමක් ගේන්නේ..... ඔයාගේ ඔය ආදරේ විතරමයි.....❤️❤️ 
------

ආදරය නම් අකුරු ටික විස්තර කල හැකිය මෙලෙස (ආ)අවත් අප ලගට (ද) දවසක් එනවා වෙන් වෙන්නට (ර) රවට්ටනවා නියතය ( ය) යනවා දුකක් දි හැරී නොඑන්නම මෙයනම් ආදරය මාහට වැටහෙන තරමට 💔💔😁😶 
------
 
Adara Wadan | Sinhala Adara Wadan Nisadas | Sinhala Nisadas



පැතු පැතුම් ඉටු වේවා
සිතෙ සතුට රජ වේවා
ලෙඩ දුක් හෙම නොම වේවා
ඔබට සුබ දිනක් වේවා...... 
------

ඔබට පුලුවන් වෙයි
පේමය අමතක
කරන්න..........
ඒත් නුඔට
කවදාවත් බැරි වෙයි
මාව අමතක
කරන්න......💚❤️🧡❤💛 
-----


ලෙන්ගතුකම
නෙතග තියා
බලනාවිට ඔබ.....
සගවාගෙන
ඉන්නට බැ
මගෙ ආදර සිත.........❤️❤️❤️❤️❤️ 
------
 
අදින් පසුව කිසිවක් නෑ හිතවත් කම ඇරෙන්න 
------
 
දන්නවද මැණික.............
දවසක ඔයා කියාවි මන් වෙනස් වෙලා කියලා...😔 
-----

මට සමාවෙන්න රත්තරන්, දවසක ඔයා මගේ ම වෙයි කියල බලාපොරොත්තු තියා ගත්තට❤ 
-----


ආදරේ තරම් ...
කියාගන්න බැරිවු නිසා...
ජිවිතේ පැතුම්
රහසේම වියකි ගියා... 
-----



Search Tags :
new wadan sinhala ,new adara wadan sinhala, adara wadan send to gf sinhala, girlfriend wadan sinhala, sinhala adara wadan, adara wadan sinhala, love nisadas sinhala download, love tolks sinhala, adara wadan, best love talks for her, love wadan, wadan video create sinhala, wadan photo, wadan images, hithata wadina wadan, love story school life sinhala, aluth wadan, boot love wadan, breakup love story, love talks sinhala, love girl, boyfriend, sinhala sad love quotes, sinhala wadan, sri lanka love, lovers, love talks sinhala, love tolks, love tolks sinhala, love tolk in sinhala, adara wadan photos, adara wadan sinhala image, best love talks, popular love status, love wadan sinhala, love wadan video, love wadan sinhala photos, love wadan photo, love wadan video sinhala, love wadan whatsapp status, wadan, wadan sinhala, wadan sinhala photos, wadan sinhala photos , wadan post sinhala, wadana video sinhala, wadan video sinhala download, adara wadan video, boot wadan video, but wadan video, love wadan video sinhala, adara wadan video download, wadan photo, wadan photos sinhala, wadan photos download, wadan photos download, adara wadan photos, wadan sinhala photos, lassana wadan photo, sinhala wadan photos free download, but wadan photo, love wadan photo, wadan images, hithata wadin wadan images, hithata wadina wadan sinhala, hithata wadina wadan photos download, hithata wadaina wadan , hithata wadina wadan new, hithata wadina wadan download, hithata wadina wadan fb, new wadan, new wadan sinhala, new wadan, new wadana , new wadan fb page, new wadan fb, new wadan page, best love status, best love story, best love whatsapp status, adara wadan picture, adara wadan , new adara wadan sinhala, new adara wadan, new adara wadan , new adara wadan fb, adara owadam, adaraya, talk, love talks, love talks sinhala, love talk sinhala, love nisadas sinhala download, love story, love status, love, love sinhala