Thurule innata waram
denu mena
Uhulanna baa sithehi
senehasa
Thani wenna baa oba
nethiwa heta
Obema wena dina lagama
enawada
Pemehi sithuwili sith
daraa gena
Iwasa innam kalpayaka
wuwa
Thurule nelawi pem
karannata
Labena dinayak lagama
enawada?
------
Hinawalata patak
dunnata
Mathakayan suwadawath
kalata
Sewanella se
Lagama dewatunata
Oba mageda
Ma obeda
Nodannemi thawamath….
-----
Udula nethe kalathena
adaraya obe
Nidan wunada perada
sith yahan gabe
Malaka suwada ihirena
obe sumudu wathe
Sagawi thurulu wannata
mata danudu sithe
----
Mage hada madala thula
Payu ran tharuwa oba,
Milina wannata nodemi
kisi dina
Pana dewani kota pem
karami mama
Adaraya kiya dun ran
tharuwa oba
Rekaganimi oba diwi
athi thura mama
-----
Adaraye husma podak
Lagata awith thiyala
yanna
Awasara denawada maa
hata
Thawa poddak radila
inna
Mata himi naa raththarane
E widiyata aye inna
Ahinsakayi hamadamath
Mage lengathukama
oyata
Ma thawamath danne naa
Duras une ei me lesa
Jiwithayayi maa
nodutuwa
Mata me lesa nathiwi
yana….
-----
Ranpaata handawa
Galena sada ras dahara
Nonimenaa siththam
Ahasa
Mawayi kawimal
Hemadama
Unmade wu sithata
Laga nathiwa nuba
Thaama
Pobayana manalola
Kawikara sitha
Kumata…?
-----
තුරුලේ ඉන්නට වරම් දෙනු මැන
උහුලන්න බෑ සිතෙහි සෙනෙහස
තනි වෙන්න බෑ ඔබ නැතිව හෙට
ඔබේම වෙන දින ලගම එනවද
පෙමෙහි සිතුවිලි සිත් දරා ගෙන
ඉවසා ඉන්නම් කල්පයක වුව
තුරුලේ නැලවී පෙම් කරන්නට
ලැබෙන දිනයක් ලගම එනවද?
-----
උහුලන්න බෑ සිතෙහි සෙනෙහස
තනි වෙන්න බෑ ඔබ නැතිව හෙට
ඔබේම වෙන දින ලගම එනවද
පෙමෙහි සිතුවිලි සිත් දරා ගෙන
ඉවසා ඉන්නම් කල්පයක වුව
තුරුලේ නැලවී පෙම් කරන්නට
ලැබෙන දිනයක් ලගම එනවද?
-----
හීනවලට පාටක් දුන්නාට
මතකයන් සුවදවත් කලාට
සෙවණැල්ල සේ
ලඟම දැවටුනාට
ඔබ මගේද
මා ඔබේද
නොදන්නෙමි තවමත්.....
------
මතකයන් සුවදවත් කලාට
සෙවණැල්ල සේ
ලඟම දැවටුනාට
ඔබ මගේද
මා ඔබේද
නොදන්නෙමි තවමත්.....
------
උදුල නෙතේ කැළතෙන ආදරය ඔබේ
නිදන් වුනාද පෙරදා සිත් යහන් ගැබේ
මලක සුවද ඉහිරෙන ඔබේ සුමුදු වතේ
සැගවී තුරුළු වන්නට මට දැනුදු සිතේ
------
නිදන් වුනාද පෙරදා සිත් යහන් ගැබේ
මලක සුවද ඉහිරෙන ඔබේ සුමුදු වතේ
සැගවී තුරුළු වන්නට මට දැනුදු සිතේ
------
මගේ හද මඩල තුල
පෑයූ රන් තරුව ඔබ,
මිලින වන්නට නොදෙමි කිසිදින
පණ දෙවැනි කොට පෙම් කරමි මම
ආදරය කියා දුන් රන් තරුව ඔබ
රැකගනිමි ඔබ දිවි ඇති තුරා මම
------
පෑයූ රන් තරුව ඔබ,
මිලින වන්නට නොදෙමි කිසිදින
පණ දෙවැනි කොට පෙම් කරමි මම
ආදරය කියා දුන් රන් තරුව ඔබ
රැකගනිමි ඔබ දිවි ඇති තුරා මම
------
ආදරයේ හුස්ම පොදක්
ලගට ඇවිත් තියල යන්න
අවසර දෙනවද මා හට
තව පොඩ්ඩක් රැදිලා ඉන්න
මට හිමි නෑ රත්තරනේ
ඒ විදියට ආයේ ඉන්න
අහිංසකයි හැමදාමත්
මගේ ලෙන්ගතුකම ඔයාට
මා තවමත් දන්නේ නෑ
දුරස් උනේ ඇයි මේ ලෙස
ජීවිතයයි මා නොදුටුව
මට මේ ලෙස නැතිවී යන.....
------
ලගට ඇවිත් තියල යන්න
අවසර දෙනවද මා හට
තව පොඩ්ඩක් රැදිලා ඉන්න
මට හිමි නෑ රත්තරනේ
ඒ විදියට ආයේ ඉන්න
අහිංසකයි හැමදාමත්
මගේ ලෙන්ගතුකම ඔයාට
මා තවමත් දන්නේ නෑ
දුරස් උනේ ඇයි මේ ලෙස
ජීවිතයයි මා නොදුටුව
මට මේ ලෙස නැතිවී යන.....
------
රන්පාට හැන්දෑව
ගලනා සඳරැස් දහරා
නොනිමෙනා සිත්තම්
අහස
මවයි කවිමල්
හැමදාම
උන්මාද වූ සිතට
ලඟ නැතිව නුබ
තාම
පොබයන මනලොළ
කවිකාර සිත
කුමට...?
ගලනා සඳරැස් දහරා
නොනිමෙනා සිත්තම්
අහස
මවයි කවිමල්
හැමදාම
උන්මාද වූ සිතට
ලඟ නැතිව නුබ
තාම
පොබයන මනලොළ
කවිකාර සිත
කුමට...?