සුභ උදෑසනක් වේවා ඔබට...
පැතුම් සපිරෙන, ප්‍රබෝධමත් නව සතියකට ආසිරි පතමි ඔබට.... !!!

------

 


ඔබට සුභ උදෑසනක් වේවා…!!!
සියළු යහපත් ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා…!!!
නිදුක් නීරෝගී වාසනාවන්ත දිනයක් වේවා…!!!

------

 
 
සුබ උදෑසනක් වේවා!
අනන්ත වූ බුදු ගුණ බලයෙන් යහපත් සිතුම් පැතුම් ඉටුවන, නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබ සැමට.!
------