Sith male pubudina pathum podhi ituwena,
Hadha nive sanasena nirogi suwa laba dena,
Atha-mita babalena isurin purawana, 
Suba nawa wasarakata mulu hadin pathami ma!
........................
“sabwithiyo viwajjatho…
sabba rogo winassatho..
Mathe bawath antharayo..
Suki digayu ko bawa…”
120ta 220k awada ayu bo wewa…!
Suba aluth auruddak wewa..!


 සියලු යහපත් පැතුම් ඉටුවෙන …
සතුට සාමය පිරී ඉතිරේවා !
ඔබේ දිවිමග එකලු කෙරෙන …
නැවුම් වසරක් වේවා !
අලුත් අවුරුදු අවා
දැන් තමයි අපේ බලාපොරොත්තු ගැන හිතල්ල
සතුටු වෙන්න හොදම කලේ
ඔබ සැමටම බලාපොරොත්තු ඉෂ්ට වෙන
සුභ 2019 වසරක් වේවා !
ජීවිතය සුන්දරය නුඹ මා ලග සිටින තුරාවට……….
එය ප්‍රියන්කරය නුඹ මට ආදරය කරණ තුරාවට………….
කඳුළු වේදනා නොදෙ නුඹ සනසන තුරාවට………
සිටිමි නුඹ ලගින්ම මා මියෙදෙන තුරාවට…..
සුබ අලුත් අවුරුද්දක් වේවා !